2024.03.28 දින පැවැත්වු කළමනාකරණ කමිටු තීරණය අනුව  2024.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි  " උකස් රන් භාණ්ඩ බේරා  ගැනීම සඳහා " අලුතින්  ණය වර් ගයක් රු. 50000/- ක්  ගෙවීමට තීරණය කර ඇත.( වාර් ශික පොලිය 12% සහ  වාරික 20 කින්   අය කිරීමට යටත්ව)

 

 

ලේකම් හා ගණකාධිකාරී

රජයේ නිලධාරීන්ගේ යහ සාධක සංගමය.

2024.04.02