අනුරාධපුරය නිවාඩු නිකේතනය
කතරගම නිවාඩු නිකේතනය
දින 11 සුඛෝපභෝගී දඹදිව වන්දනාව

සභාපතිතුමාගේ පණිවුඩය

රාජ්‍ය සේවයේ නිලධාරි මට්ටමේ තනතුරු දරන 12500 ක පමණ සාමාජිකයින්ගෙන් සමන්විත වසර 114 ක    
සියල්ල කියවන්න

රජයේ නිලධාරීන්ගේ යහසාධක සංගමයට සාදරයෙන් පිළිගනිමූ

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී රාජ්‍ය සේවකයන්ගේ සුභසාධනය හා අන්‍යෝන්‍ය සුහද බව සදහා එකතුව සංවිධානයක් පිහිටුවා ගැනීමට කළ කතිකාවන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම සංගමය බිහි වීමේ මූල බීජය ඇති විය. 
 ඒ අනුව 1909 ජනවාරි 09 වන දින සංගමය ආරම්භ වූ අතර ප්‍රථම සම්මේලනය කොටුවේ "ශාන්ත පාවුළු" පිරිමි විද්‍යාලයේදී සාමාජිකයන් 40 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත් විණි.මෙහි ආරම්භක නියමුවන් ලෙස ප්‍රථම සභාපති ජී.හයින් මහතාද , ප්‍රථම ලේකම් ඕවන් ඩී ලා හර්ස් මහතාද භාණ්ඩාගාරික ලෙස ගෝඩ්න් ඊ. ඩබ්.ජෑන්ස් මහතාද පත්විය. 1938 වසරේදී පැවැති මහා සභා රැස්වීමේදී ප්‍රථම වරට සංගමයේ නම "රජයේ නිළධාරීන්ගේ යහසාධක සංගමය" වශයෙන් භාවිතා කිරීම ආරම්භ විය. 
 සියල්ල කියවන්න

අප සමඟ සම්බන්ධවන්න

ලේකම් හා ගණකාධිකාරී :- පී. එමාලිනී මිය

ගණකාධිකාරී               :- එච්.පී. දුමින්ද පතිරණ මයා

අභ්‍යන්තර විගණක        :- ඒ.ජි.ඒ.ජේ.කේ.අබේසේකර මෙය

අංක 65/1,
ජී. ඕ. බී. ඒ. ඇවනිව්,
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02,
ශ්‍රී ලංකා.

 

දුරකථන 0112 434 598,  0112 473 633,
            0112 473 577,  0112 473 100

ෆැක්ස්    0112 434212

 

ඊ-මේල්  info@goba.lk