2024.03.28 දින පැවැත්වු කළමනාකරණ කමිටු තීරණය අනුව 2024.04.01 දින සිට ක්රියාත්මක වන පරිදි " උකස් රන් භාණ්ඩ බේරා ගැනීම සඳහා " අලුතින් ණය වර් ගයක් රු. 50000/- ක් ගෙවීමට තීරණය කර ඇත.( වාර් ශික පොලිය 12% සහ වාරික 20 කින් අය කිරීමට යටත්ව)
ලේකම් හා ගණකාධිකාරී
රජයේ නිලධාරීන්ගේ යහ සාධක සංගමය.
2024.04.02