මෙය ප්‍රධාන වශයෙන් කොටස් 3 කි.
- 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන සාමාජිකයන්ගේ දරුවන්ට රු 2500.00 ශිෂ්‍යත්ව දීමණාවක් පිරිනමනු ලැබේ.
- අ.පො.ස උසස් පෙළ විභාගයෙන් පහත සඳහන් විෂයධාර 5 සඳහා වැඩිම Z ලකුණු ගෙන විශ්ව විද්‍යාල ඇතුලත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන තෙක් මාසිකව රු 750.00 ක් බැගින් සාමාජික දරුවන් 5 දෙනෙකුට දීමණාවක් පිරිනමනු ලැබේ.
- අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමත්ව මෙම 5 දෙනාට ඇතුලත් නොවන අනිකුත් දරුවන්ට රු 3000.00 ක එකවරක් පමණක් ගෙවනු ලබන දීමණාවක් පිරිනමනු ලැබේ.
- භෞතික විද්‍යා
- ජෛව විද්‍යා
- වාණිජ විෂය
- කලා විෂය
- ඉංජිනේරු තාක්ෂණවේදී
- ජෛව විද්‍යා තාක්ෂණවේදී