එතෙක් එම සාමාජිකයාගේ ඉතිරි කිරීම්

+

ඒ සඳහා පොලී

+

එතෙක් එම සාමාජිකයාගේ විශ්‍රාම දායක මුදල

+

එම මුදල මෙන් 25% ක මුදලක්

+

විශ්‍රාම දායක මුදලට පොලී

+

සක්‍රීය සාමාජිකයින් මෙන් 4 ගුණයක්

+

නිවාඩු නිකේතන සඳහා අයකරන ලද මුදල් හා පොලී මුදල්

සියළුම අවශ්‍යතා සම්පූර්ණ කරන ලද ලේඛණ පමණක් අවසන් ගෙවීම් කිරීමට භාරගනු ලබන අතර අඩුපාඩු සහිත අයදුම්පත් වල අඩුපාඩු දන්වා සම්පූර්ණ කර දෙන ලෙස ලිපියකින් දැනුම් දෙනු ලැබේ.