2024.03.28 දින පැවැත්වු කළමනාකරණ කමිටු තීරණය අනුව  2024.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි  " උකස් රන් භාණ්ඩ බේරා  ගැනීම සඳහා " අලුතින්  ණය වර් ගයක් රු. 50000/- ක්  ගෙවීමට තීරණය කර ඇත.( වාර් ශික පොලිය 12% සහ  වාරික 20 කින්   අය කිරීමට යටත්ව)

 

 

ලේකම් හා ගණකාධිකාරී

රජයේ නිලධාරීන්ගේ යහ සාධක සංගමය.

2024.04.02

 

 

 

 

 

 

 

 

 

2024/01/31 දින පවත්වන ලද කළමනාකරන් කමිටුවේ තීරණය පරිදි වට්ස් ඇප් (Whats App) තාක්ෂණය ඔස්සේ ඉල්ලුම් කරනු ලබන ණය මුදල් සඳහා රු.100/- ක ලිපි ද්‍රව්‍ය ගාස්තුවක් අය කරන බව සාමාජික ඔබ වෙත දන්වා සිටිමි.

පිලිප් එමාලිනී
ලේකම් හා ගණකාධිකාරී

  

සිංහල වාර් ථාව 

මෙතැනින් කියවන්න

Tamil Report

Click Here

 

English Report 

Click Here

 

 

 

 

 

 

නාම ලේඛණය මෙතනින්  

 

 සාමාජික ගිණුම් තොරතුරු ගිණුම් ශේෂයන් දැන් නිවසේදීම දැනගන්න පහත සඳහන් පෝරමය බාගතකර පුරවා අප වෙත එවන්න.