A. සාමාඡික අයදුම් පත්‍රය (ඡා.හැ. පත්‍රයේ පිටපතක් අමුණන්න) හා විස්තර පත්‍රිකා

 

සාමාජිකත්වය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී ජාතික හැඳුනුම් පතෙහි සහතික කරන ලද පිටපතක් සමග ඉදිරිපත් කරන්න

 

B. සියළුම ණය වර්ග අයදුම් කිරීමට පහත සඳහන් අයදුම්පත බාගත කරන්න

a. ඔබගේ සාමාජික කාලය අවු 5 අඩුනම් හා පුද්ගලික ණය හෝ පශ්චාත් උපාධි ණය අයදුම් කරන්නේ නම් පහත ඇති ඇප ආකෘතිය සම්පූර්ණ කර ඉදිරිපත් කල යුතුය.

b. සාමාජිකත්වයට අවු.05 සම්පූර්ණ නොකල සාමාජිකයන් පුද්ගලික ණය අයදුම් කිරීමේදී ඇප අයදුම්පත බාගත කරන්න

c. වයස අවු.55 ඉක්මවා සේවයෙ සිට්න හා වයස අවු 53 සම්පූර්ණ කල සාමාජිකයන් ණය අයදුම් කිරීමේදී මෙය බාගත කරන්න.

C. කතරගම/අනුරාධපුර නිවාඩු නිකේතනයේ නවාතැන් වෙන් කරවා ගැනීම සඳහා වන අයදුම්පත්‍රය හා උපදෙස්

D. 5 වසර ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා අයදුම් පත්‍රය හා වවුචරය

E. අ.පො.ස. (උසස් පෙළ) ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා අයදුම් පත්‍රය හා වවුචරය

F. වැඩිපුර අයවූ මුදල් නැවත ලබාගැනීමේ වවුචරය

G. විශ්‍රාමයෙන් පසු නැවත සාමාජිකත්වය ලබාගැනීමේ අයදුම් පත්‍රය

H. නාමිකයන් වෙනස් කිරීමේ අයදුම් පත්‍රය

I. වෛද්‍ය ආධාර සඳහා අයදුම් පත්‍රය

සියළුම අවශ්‍යතා සම්පූර්ණ කරන ලද ලේඛණ පමණක් අවසන් ගෙවීම් කිරීමට භාරගනු ලබන අතර අඩුපාඩු සහිත අයදුම්පත් වල අඩුපාඩු දන්වා සම්පූර්ණ කර දෙන ලෙස ලිපියකින් දැනුම් දෙනු ලැබේ.

J. සාමාජික තොරතුරු නිවසේදීම දැනගැනීම සඳහා ලියාපදිංචිවීමට අයදුම් පත්‍රය