මෙය ප්‍රධාන වශයෙන් කොටස් 3 කි.

  1. 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන සාමාජිකයන්ගේ දරුවන්ට රු 2500.00 ශිෂ්‍යත්ව දීමණාවක් පිරිනමනු ලැබේ.
  2. අ.පො.ස උසස් පෙළ විභාගයෙන් පහත සඳහන් විෂයධාර 5 සඳහා වැඩිම Z ලකුණු ගෙන විශ්ව විද්‍යාල ඇතුලත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන තෙක් මාසිකව රු 750.00 ක් බැගින් සාමාජික දරුවන් 5 දෙනෙකුට දීමණාවක් පිරිනමනු ලැබේ.
  3. අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමත්ව මෙම 5 දෙනාට ඇතුලත් නොවන අනිකුත් දරුවන්ට රු 3000.00 ක එකවරක් පමණක් ගෙවනු ලබන දීමණාවක් පිරිනමනු ලැබේ.
    • භෞතික විද්‍යා
    • ජෛව විද්‍යා
    • වාණිජ විෂය
    • කලා විෂය
    • ඉංජිනේරු තාක්ෂණවේදය
    • ජෛව විද්‍යා තාක්ෂණවේදය           

 

 සාමාජිකත්වය සඳහා අවරුදු පහක සාමාජිකත්ව කාලයක් සම්පූර් ණ කල සාමාජික සාමාජිකාවන්ගේ දරුවන් පමණක් මෙම ශිෂ්‍යත්වයන් සඳහා සිමිකම් ලබයි.