මෙය කොටස් 2 කි.
- සක්‍රීය සාමාජිකයෙකුගේ අභාවයකදී
එතෙක් එම සාමාජිකයාගේ ඉතිරි කිරීම්
+
ඒ සඳහා පොලී
+
එතෙක් එම සාමාජිකයාගේ විශ්‍රාම දායක මුදල
+
විශ්‍රාම දායක මුදලට පොලී
+
ඒ වන විට පවතින සක්‍රීය සාමාජික සංඛ්‍යාව මෙන් 15 ගුණයක මුදලක් හා රු 25000.00 මරණාදාර මුදලක්
+
නිවාඩු නිකේතන සඳහා අයකරන ලද මුදල් හා පොලී මුදල්
- විශ්‍රාම සාමාජිකයෙකුගේ අභාවයකදී
එතෙක් එම සාමාජිකයාගේ ඉතිරි කිරීම්
+
ඒ සඳහා පොලී
+
ඒ වන විට පවතින සක්‍රීය සාමාජික සංඛ්‍යාව මෙන් 15 ගුණයක මුදලක් හා රු 25000.00 මරණාදාර මුදලක්