සාමාජිකයා හා පවුලේ සාමාජිකයන්ට වැළදෙන හෘද රෝග ශල්‍ය කර්මයක්, වකුගඩු බද්ධ කිරීමක්, පිළිකා ප්‍රතිකාර, උකුල් හා දණහිස් ඇට ප්‍රතිපාදන, ස්නායු ශල්‍ය කර්මයක් සඳහා ආපසු අය නොකරනු ලබන රු.50000.00 කට උපරිමයට යටත්ව මූල්‍ය ප්‍රධානයක් ගෙවනු ලැබේ.

ශල්‍ය කර් මය සිදුකිරීමෙන් පසු මාස 06ක් ඇතුලත අදාල බිල්පත් වල මුල් පිටපත් හා එයට අදාල ඡායාපිටපත් සමග අයදුම් කල යුතුය. 

අක්ෂි කාච බද්ධ කිරීමක් සඳහා එක් ඇසකට රු.15000.00 ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රධානයක් ගෙවනු ලැබේ.