සාමාජික මහත්ම මහත්මීන්ගේ දැනගැනීම පිණිසයි.

සංගමයෙන් ණය මුදලක් ලබා ගැනීමේ බලාපෙරොත්තුවෙන් පැමිණෙන ( සාමාජිකත්වය ලබා ගෙන තිබුණත් මෙතෙක් ණය මුදල් ලබා ගෙන නොමැති) සාමාජිකත්වයට  ප්‍රමුඛතාවයක් ලබා දීමේ අවශ්‍යතාවය සලකා 2022.09.14 දින සිට පහත පරිදි ණය සීමාවන් පැනවීමට 2022.09.13 රැස්වූ මුදල් අනු කමිටුව තීරණය කරන ලදී.

 

       නව සාමාජිකයන්ට සාමාජිකත්වය ලබා ගෙන මාස 03 ක සාමාජික මුදල් ලැබීම් සටහන් වූ පසු

රු 15,000/- ක ආපදා ණය මුදලක්

රු 35,000/- ක උත්සව අත්තිකාරමක් ( ඇපයක් මත)

වශයෙන්  ක් ලබා ගත හැක.

  1. සාමාජිකයා අත ඇති ණය ශේෂය සලකා තවදුරටත් අලුතින් ණය මුදල් ගෙවීම තීරණය කරනු ඇත.
  2. සියලුම ණය පොළිය ( මරණාධාර ණය සඳහා හැර) වර්ෂයකට 9.6% ක් දක්වා හෙවත් මසකට 0.8 ක් දක්වා ඉහළ නංවනු ඇත.
  3. විවහය සඳහා , අධ්‍යාපන අවශ්‍යතා සඳහා හා රෝහල් බිල්පත් ගෙවීම සඳහා ලබා දෙන රු200,000/- තෙක් පුද්ගලික ණය මුදල තවදුරටත් ලබා දෙනු ඇත.
  4. විශ්‍රාමික සාමාජික මහත්ම මහත්මීන්ට උපරිමය රු 175,000/- සීමාවට යටත්ව ණය අලුත් කළ හැකිය.
  5. මාසික වාරිකය හෝ සම්පූර්ණ ණය මුදල ගෙවා අවසන් කර ඇති සාමාජිකයන්ට යළිත් ණය මුදලක් ලබා දෙන්නේ නිසි පරිදි මාස 03 ක් අයවීම් ලද පසුවය.
  6. හිඟ මුදල් පවතින සාමාජිකයෙකුයට ණය ලබා නොදෙනු ඇත. ණය ලබා ගැනීමට නම් හිඟය මුදලින් පියවා තිබිය යුතුය.
  7. රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ක් කර ඇති බවද සැලකිල්ලට ලක් කරන ලදී.

 

මෙම සීමා පැනවීමෙන් සාමාජික ඔබට සිදු වන අපහසුතාවය පිළිබඳ කණගාටුව ප්‍රකාශ කළ කලමනාකරණ කමිටුව පවතින ගැටලුකාරී තත්වය මග හැරී රට යතා තත්ත්වයට පත් වූ පසු පෙර පරිදි සීමාවකින් තොරව ණය ලබා දීමට ක්‍රියා කළ හැකි බවට සාමාජික ඔබ දැනුවත් කරන ලෙසද කළමනාකරණ කමිටුව මා වෙත දන්වන ලදී.

 

 ලේකම් හා ගණකාධිකාරී

ණය අයදුම් කිරීමට පහත සඳහන් අයදුම්පත, වවුචරය හා ණය ප්‍රදාන ගිවිසුම යන ආකති පත්‍ර තුනම ඉදිරිපත් කිරීම අනිවාර්යෙන්ම අවශය. එම කොටස් තුනම ඇතුලත්ව නිවැරදිව සම්පූර්ණකර ඉදිරිපත්කරනු ලබන අයදුම්පත් පමනක් භාරගන්නා බව කාරුණිකව දන්වනු කැමැත්තෙමු.

 

මෙම ණය අයදුම් පත්‍රයේ ඇති දිවුරුම් ප්‍රකාශය අදාල වන්නේ වයස අවු. 55 සම්පූර්ණ කල සමාජික මහත්ම මහත්මීන්ට සහ අවු. 53න් පසුව ණය ලබාගන්නා සාමාජික මහත්ම මහත්මීන්ට වේ.

 

 

මුදලින් ලබාගන්නා ණය වර් ග එදින පෙරවරු 11.00ට පෙර අයදුම් කල යුතුය. ප්‍රමාදවී අයදුම් කරනු ලබන අයදුම්පත් භාරගනු නොලැබේ. මුදලින් ලබාගැනීමට සංගම් පරිශ්‍රය තුල රැඳී සිටීම අනිවාර් ය වේ.

වට්ස්ඇප් තාක්ශණය ඔස්සේ ඉදිරිපත් කරනු ලබන ණය අයදුම්පත් පෙරවරු 10.00ට පෙර ලබාදිය යුතු වේ. 

බැංකු ගිණුමට මාරුකර මුදල් ලබාගන්නා ණය අයදුම්පත් එදින පෙරවරු 10.30ට පෙර ලබාදිය යුතු වේ.

 

 

2023.07.28 දින පවත්වන ලද කළමනාකරණ කමිටු තීරණය පරිදි 2023.08.01 දින සිට සාමාජික ණය නිකුත් කිරීම සඳහා පහත සදහන් සං‍ශෝධන ක්‍රියාත්මක කරන බව සාමාජිකයන් වෙත කාරුණිකව දන්වා සිටිමි.

  1. එක් අයදුම් පත්‍රයක් මගින් අයදුම් කළ හැකි උපරිම ණය මුදල රු 150,000/- කි. ඉතිරි ණය මුදල සතියකට පසු වෙනත් ඉල්ලම් පත්‍රයක් මගින් අයදුම් කළ හැක. පෞද්ගලික ණය දඹදිව වන්දනා ණය ගෙවීමේදී ඉල්ලුමි කරන මුළු මුදලම එක් අයදුම් පත්‍රය මගින් ගෙවිය හැක. ( මෙය මුල් වතාවට ණය අයදුම් කරන සාමාජිකයන්ට අදාළ නොවේ.)
  2. Whatapp මගින් ණය අයදුම් කිරීමේදී පැහැදිලිව PDF මගින් එවන අයදුම් පත්‍ර පමණක් PRINT OUT ලබා ගෙන ගෙවීම් අනුමත කිරීමටත්, අපහැදිලි අයදුම්පත්‍ර සඳහා ණය නොගෙවීමටත් කටයුතු කරනු ලැබේ.

            ඔබගේ Smart ජංගම දුරකථනයේ Camscanar  App () එක භාගත ( Download ) කර එමගින් ණය අයදුම් පත්‍රය හා එයට අදාළ අනෙකුත් ලේඛන PDF ලෙස Scan කර Whatapp අංකයට ( 071-4669944 ) යොමු කරන ලෙස කාරුණකිව දැනුම් දෙමි.

      3.කවුන්ටරය මගින් එදිනම මුදලින් ණය මුදල් නිකුත් කිරීම සඳහා ණය ඉල්ලුම් පත්‍ර භාර ගන්නා අවසන් වේලාව පෙ.ව 11.00 වේ. නියමිත වේලාවෙන් පසුව ලැබෙන අයදුම්පත් පසු දිනයේ ගෙවීම් කිරීමට කටයුතු කරනු ලැබේ.

 

මේ සදහා සාමාජික ඔබ දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමි.

 

පී.එමාලිනී

ලේකම් හා ගණකාධිකාරී

 

සාමාජිකත්ව කාලය අනුව ලබාගතහැකි ණය සීමාවන් පහත පරිදි  වේ.

 සාමාජිකත්ව කාලය  එකතු ණය මුදල
අවු. 01 ක් දක්වා රු. 150,000.00
අවු. 01 සිට අවු. 03 දක්වා රු. 200,000.00
අවු. 03 සිට අවු. 05 දක්වා රු. 250,000.00
අවු. 05 සිට අවු. 10 දක්වා රු. 300,000.00
අවු. 10 ට වැඩි  රු. 400,000.00

 

 

ආපදා ණය

මෙය කොටස් 2 කි.

සාමාජිකත්ව කාලය අවුරුද්දකට වඩා අඩු නම්, රු. 15000/- දක්වා
සාමාජිකත්ව කාලය ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබා දෙන කාලය
සිට දක්වා
වසර 1 කට අඩු - - 15000.00 10 1500.00 9.6% නැවත අළුත් කළ නොහැක. ආසන්න මස වැටුප් විස්තරය වසර පුරාම
 
සාමාජිකත්ව කාලය වසරකට වඩා වැඩි නම්, රු. 20000/- සිට රු. 150000/- දක්වා
සාමාජිකත්ව කාලය ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබාදෙන කාලය
සිට දක්වා  
වසරකට වඩා වැඩි 1000 4499 20000.00 13 1539.00 9.6% මාස 3 කට වරක් අළුත් කළ හැක. ආසන්න මස වැටුප් විස්තරය වසර පුරාම
එම 4500 7499 35000.00 17 2059.00 9.6% එම එම එම
එම 7500 10499 50000.00 20 2500.00 9.6% එම එම එම
එම 10500 13499 65000.00 22 2955.00 9.6% එම එම එම
එම 13500 17499 80000.00 27 2963.00 9.6% එම එම එම
එම 17500 21249 90000.00 30 3000.00 9.6% එම එම එම
එම 21250 26249 105000.00 35 3000.00 9.6% එම එම එම
එම 26250 29999 125000.00 40 3125.00 9.6% එම එම එම
එම 30000 39999 140000.00 40 3500,00 9.6% එම එම එම
එම 40000 හෝ ඊට වැඩි 150000.00              40 3750.00 9.6% එම එම එම

 

උත්සව ණය

සාමාජිකත්ව කාලය ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබා දෙන කාලය
සිට දක්වා
මාස තුනක අවකරණ ලැබීමෙන් පසු - -

මාස තුනක අවකරණ ලැබීමෙන් පසු 35000.00

මාස තුනත් අවුරුදු හතරත් අතර 42000.00

අවුරුදු පහට වැඩි 50400.00

          14 3600.00       9.6% මාස 3 කට වරක් අළුත් කළ හැක. ආසන්න මස වැටුප් විස්තරය වසර පුරාම

 

වර්ෂ අවසාන ණය

සාමාජිකත්ව කාලය ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබා දෙන කාලය
සිට දක්වා
මාස තුනක අවකරණ ලැබීමෙන් පසු - - 20000.00 10 2000.00      12% නැවත අළුත් කළ නොහැක. ආසන්න මස වැටුප් විස්තරය දෙසැම්බර් මස

 

විශ්‍රාමික ණය

සාමාජිකත්ව කාලය ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබා දෙන කාලය
සිට දක්වා
පළමු මස අවකරණ ලැබීමෙන් පසු - - 20000.00 32 625.00       9.6% මාස 3 කට වරක් අළුත් කළ හැක. - වසර පුරාම

 

 

ගෘහ අවශ්‍යතා ණය

සාමාජිකත්ව කාලය ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබා දෙන කාලය
සිට දක්වා
වසර 3 වඩා වැඩි - - 50000.00            (විශ්‍රාමික සාමාජිකයින් සඳහා) 25 2500.00    9.6% නැවත අළුත් කළ නොහැක ආසන්න මස වැටුප් විස්තරය වසර පුරාම

විශේෂ ණය

සාමාජිකත්ව කාලය ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබා දෙන කාලය
සිට දක්වා
වසරකට වඩා වැඩි - - 20000.00 20 1000.00        9.6% නැවත අළුත් කළ නොහැක ආසන්න මස වැටුප් විස්තරය වසර පුරාම

 

වෛද්‍ය ආධාර ණය

සාමාජිකත්ව කාලය ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබා දෙන කාලය
සිට දක්වා
විශ්‍රාමික සාමාජිකයන් සඳහා පමණී  - - 25000.00 20 1250.00       9.6% ශේෂය 7500 දක්වා අඩු වූ පසුව අළුත් කළ හැක. 7500.00ක වටිනාකමින් යුතු වෛද්‍ය බිල්පත් වසර පුරාම

 

අවමංගල්‍ය ණය ( පොළී සහිත හා පොළී රහිත )

සාමාජිකයාගේ කාලත්‍රයා හා අවිවාහක දරුවන් සඳහා පොළී රහිත
සාමාජිකත්ව කාලය ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබා දෙන කාලය
සිට දක්වා
සාමාජිකත්වයට කාල සීමාවක් නැත - - 15000.00 10 1500.00     0% නැවත අළුත් කළ නොහැක ආසන්න මස වැටුප් විස්තරය මියගිය දින සිට මාස 6 ඇතුලත
                මියගිය අයගේ මරණ සහතිකය, ඥාතීත්වය සනාථ කිරීමට ලියවිලි  
සාමාජිකයාගේ පියා හෝ මව සඳහා පොළී රහිත
සාමාජිකත්ව කාලය ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබා දෙන කාලය
සිට දක්වා
සාමාජිකත්වයට කාල සීමාවක් නැත - - 10000.00 10 1000.00 0% නැවත අළුත් කළ නොහැක ආසන්න මස වැටුප් විස්තරය මියගිය දින සිට මාස 3 ඇතුලත
                මියගිය අයගේ මරණ සහතිකය, ඥාතීත්වය සනාථ කිරීමට ලියවිලි  
සාමාජිකයාගේ කාලත්‍රයා,අවිවාහක දරුවන්,සාමාජිකයාගේ හා කාලත්‍රයාගේ පියා හෝ මව සඳහා පොළී සහිත
සාමාජිකත්ව කාලය ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබා දෙන කාලය
සිට දක්වා
සාමාජිකත්වයට කාල සීමාවක් නැත - - 50000.00 20 2500.00      7% නැවත අළුත් කළ නොහැක ආසන්න මස වැටුප් විස්තරය මියගිය දින සිට මාස 3 ඇතුලත
                මියගිය අයගේ මරණ සහතිකය, ඥාතීත්වය සනාථ කිරීමට ලියවිලි  

 

 

පුද්ගලික ණය ( විවාහ,උසස් අධ්‍යාපනය හා වෛද්‍ය අවශ්‍යතා සඳහා )

සාමාජිකත්ව කාලය ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව

අවශ්‍ය ලියවිලි

 

ණය ලබා දෙන කාලය
සිට දක්වා

වසර 5ක් හෝ ඊට වඩා වැඩි

මාස තුනක අවකරණ ලැබීමෙන් පසු 150000ක් ලබාගත හැක.

  - 200000.00 40 5000.00   12% නැවත අළුත් කළ හැක

ගෙවීම සඳහා අදාල ආයතන වලින් මුදල සනාථ කල ලියකියවිලි

ආසන්න මස වැටුප් විස්තරය (වසර 5 සාමාජිකත්වයක් නොමැති නම් වසර 5ක සාමාජිකත්වයක් ඇති අයෙකු ඇප අත්සන් කළ යුතුය )

සාමාජිකයාට මෙන්ම දරුවෙකුගේ අවශ්‍යතාවයක් සඳහාද ලබාගත හැක.

වසර පුරාම

 

දාරක ප්‍රසූත ණය පොළී රහිත

සාමාජිකත්ව කාලය ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබා දෙන කාලය
සිට දක්වා
මාස තුනක අවකරණ ලැබීමෙන් පසු - - 15000.00 15 1000.00 0% නැවත අළුත් කළ නොහැක ආසන්න මස වැටුප් විස්තරය. දාරක ප්‍රසූතියට පෙර ලබා ගන්නේ නම් දාරක ප්‍රසූති දිනය සනාත කිරීමට ලියවිලි හා දාරක ප්‍රසූතියෙන් පසු ලබාගන්නේ නම් දරුවාගේ උප්පැන්න සහතිකය. දාරක ප්‍රසූතිය සිදුවීමට මාස 3කට පෙර හෝ සිදුවීමෙන් මාස 3කට පසු.

දාරක ප්‍රසූත ණය පොළී සහිත

සාමාජිකත්ව කාලය ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබා දෙන කාලය
සිට දක්වා
මාස තුනක අවකරණ ලැබීමෙන් පසු - - 50000.00 20 2500.00 9.6% නැවත අළුත් කළ නොහැක ආසන්න මස වැටුප් විස්තරය. දාරක ප්‍රසූතියට පෙර ලබා ගන්නේ නම් දාරක ප්‍රසූති දිනය සනාත කිරීමට ලියවිලි හා දාරක ප්‍රසූතියෙන් පසු ලබාගන්නේ නම් දරුවාගේ උප්පැන්න සහතිකය. දාරක ප්‍රසූතිය සිදුවීමට මාස 3කට පෙර හෝ සිදුවීමෙන් මාස 3කට පසු.

දඹදිව වන්දනා චාරිකා ණය

සාමාජිකත්ව කාලය ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබා දෙන කාලය
සිට දක්වා
මාස තුනක අවකරණ ලැබීමෙන් පසු - - 200000.00 40 5000.00    9.6% නැවත අළුත් කළ නොහැක ආසන්න මස වැටුප් විස්තරය. සංගමය මගින් සංවිධානය කරනු ලබන චාරිකාව සඳහා පමණි. තම පවුලේ අයකුගේ සහභාගීත්වය සඳහා ද දෙනු ලබයි.

සංචාරය සංවිධානය කරනු ලබන මාස වලදී.

 

ඇස් කණ්නාඩි ණය

සාමාජිකත්ව කාලය ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබා දෙන කාලය
සිට දක්වා
විශ්‍රාම සාමාජිකයන්ගේ පළමු මස අවකරණ ලැබීමෙන් පසු - - 10000.00 10 1000.00     9.6% නැවත අළුත් කළ නොහැක ආසන්න මස වැටුප් විස්තරය. ඇස් කණ්නාඩි මිලදීගත් බිල්පත මෙය රු. 5000.00 වඩා වැඩි විය යුතුය. වසර පුරාම

 

නිවාස හා දේපළ ණය

මෙය කොටස් 2 කි.

නිවාස හා දේපළ ණය
  ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබා දෙන කාලය
සිට දක්වා

තාවකාලිකව අත්හිටුවා ඇත             

- - 500000.00 වයස අනුව - 16% නැවත අළුත් කල නොහැක ආසන්න මස වැටුප් විස්තරය. අදාල දේපළෙ හි නීතිමය ලියකියවිලි. විශ්‍රාමික සාමාජිකයන්ට අයදුම් කළ නොහැක. වසර පුරාම
 
නිවාස අළුත්වැඩියා ණය
  ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබා දෙන කාලය
සිට දක්වා
තාවකාලාකව අත්හිටුවා ඇත             - - 300000.00 120 - 14% නැවත අළුත් කළ නොහැක ආසන්න මස වැටුප් විස්තරය. අදාළ දේපළෙහි නීතිමය ලියකියවිලි. විශ්‍රාමික සාමාජිකයන්ට අයදුම් කළ නොහැක. වසර පුරාම

 

උකස් ණය

මෙය කොටස් 2 කි.

උකස් ණය ( අයකිරීම වයස අනුව)
  ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබා දෙන කාලය
සිට දක්වා
තාවකාලිකව අත්හිටුවා ඇත             - - 500000.00 වයස අනුව -    16% නැවත අළුත් කළ නොහැක ආසන්න මස වැටුප් විස්තරය. අදාල දේපළෙහි නීතිමය ලියකියවිලි. විශ්‍රාමික සාමාජිකයන්ට අයදුම් කළ නොහැක. වසර පුරාම
 
උකස් ණය (අයකිරීම වසර 10 ඇතුලත)
  ඉතිරි කිරීම් ශේෂය ලබා ගත හැකි ණය මුදල අය කරනු ලබන වාරික ප්‍රමාණය වාරිකයක මුදල පොලී ප්‍රතිශතය නැවත අළුත් කිරීමේ හැකියාව අවශ්‍ය ලියවිලි ණය ලබා දෙන කාලය
සිට දක්වා
තාවකාලිකව අත්හිටුවා ඇත             - - 500000.00 120 4200.00     14% නැවත අළුත් කළ නොහැක ආසන්න මස වැටුප් විස්තරය. අදාළ දේපළෙහි නීතිමය ලියකියවිලි. විශ්‍රාමික සාමාජිකයන්ට අයදුම් කළ නොහැක. වසර පුරාම